ගුවන් හමුදා හෙළිකොප්ටරයක් හදිසියේම පාසලකට ගොඩබස්වයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටරයක් හොරණ තක්ෂිලා කණිටු විදුහලේ ක්‍රීඩාංගණය වෙත අද (25) උදෑසන හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

එම ප්‍රදේශයට උදෑසන බලපා තිබූ වර්ෂාපතනය සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස හෙළිකොප්ටර් යානය හදිසියේ ගොඩබස්වා ඇති බවයි වාර්තා වන්නේ.

පුහුණු සැසියක් සඳහා අද උදෑසන රත්මලාන ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගත වූ බෙල් -412 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් මෙලෙස ගොඩබස්වා තිබුණා.

කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය පහව යෑමත් සමඟ හෙළිකොප්ටරය යළි පිටත්ව ගොස් ඇති බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

  1. තත්ත්වය පහව යනතුරු නවතා තිබූ අතඅතරතුර පාසලේ දරුවන්ට එය අතගා බැලීමට හෝ අවස්ථාව සලසා දෙන්න තිබුනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21