ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු තරගයේදිම බංගලියන් දනගැස්සු ධනංජය සිල්වාගේ සුපිරි පන්දු යැවීම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය ඩකා නුවරදී දැන් ක්‍රියාත්මකයි.කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායමයි පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා.

බංග්ලාදේශ පිල වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 84ක් රැස් කළ අතර තමිම් ඉක්බාල් සහ මහමදුල්ලා රියාද් අර්ධ ශතක රැස්කළා.

ඒ අනුව තරඟය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා කඩුලු 03ක් බිද දැමුවා. එය මෙම තරගයේ කැපි පෙනුනා. ඔහු කඩුලු ලබාගත් හැටි පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57
Video thumbnail
"ජපන් සම්ප්‍රදාය ට අනුව තිස්සට හිස නමා ආචාර කළ ජපන් මුවා"
00:04
Video thumbnail
සියඹලාණ්ඩුවට නියඟය උග්‍ර වෙයි - මිනිස්සුන්ට බොන්නත් වතුර නෑ
01:09
Video thumbnail
අගමැතිතුමිය භූතානයේ සිට යළි මව්බිමට පැමිණෙයි
02:37
Video thumbnail
වාහනේට අතක් තියන්න දෙන්න එපා, නඩු දාන්න කියපන්
02:30
Video thumbnail
තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තිදෙනෙක් නාවික හමුදාවෙන් මුදාගනී
00:49
Video thumbnail
රතු ජුන්ටාවලට අපි බය නෑ - අපි ආණ්ඩුව වට්ටනවා
00:56
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:54