වත්තල නිවසක් තුළ මනුෂ්‍ය ඝාතනයක් – හතරක් ඇවිත් තියුණු ආයුධ වලින් පහරදීලා

වත්තල, හේකිත්ත ප්‍රදේශයේ දෙමල් නිවසක සිටි පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් සිව්දෙනෙකු විසින් තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (19) රාත්‍රී කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 43ක හේකිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මහල් නිවසේ ඉහළ මහලේ කුලී පදනම මත සිට ඇති අතර, ඔහු 2023 වර්ෂයේ මහබාගේ පොලිස් වසමේ සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදුන් පුද්ගලයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලසියවැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?