80 හැවිරිදි කතකට දුන් මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් අවලංගු කෙරේ

1993 ජනවාරි මස 18 වන දින මීගහලන්දදුරගේ ජයසේන නැමැති කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් හම්බන්තොට මහාධිකරණය විසින් 80 හැවිරිදි කාන්තාවකට නියම කරන ලද වරදකරු කිරීම සහ ඊට මරණ දඬුවම නියම කිරීම අභියාචනාධිකරණය විසින් අවලංගු කර තිබෙනවා.

2023.11.14 දින හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා විසින් සිරිමා එදිරසූරිය නැමැති කාන්තාවට නියම කරන ලද වරදකරු කිරීම සහ මරණ දඬුවම මෙලෙස තහවුරු කළ නොහැකි බව විනිසුරු බී.සසී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත කොට්ඨාශ විනිසුරු මඩුල්ලක් තීරණය කළා.

ඒ, චූදිත අභියාචක සිරිමා එදිරිසූරිය ඝාතනය සිදුකිරීමට සම්බන්ධ බවට ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂිවල විෂමතා තිබීම හේතුවෙන්.

සහන් වීරසිංහ සහ තරුෂි ගමගේ සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු චූදිත අභියාචක වෙනුවෙන් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17