භාතිය හස්තියාගේ මරණය ඝාතනයක් – පාර්ශ්ව දෙකක් සම්බන්ධයි (වීඩියෝ)

භාතිය හස්තියාගේ මරණය ඝාතනයක් බවත්, එම ඝාතනයට පාර්ශ්ව දෙකක් සම්බන්ධ බවත් පරිසර සංරක්ෂණවේදී නයනක රන්වැල්ල පවසනවා.

භාතිය හස්තියාට මුලින්ම වෙඩි තැබූ පුද්ගලයින් එක් පාර්ශ්වයක් බවත් අනෙක් පාර්ශ්වය වනජීවි දෙපාර්තමේන්තුව හෝ හස්තියාට ප්‍රතිකාර කළ පාර්ශවය මෙම ඝාතනයට සම්බන්ධ පාර්ශ්ව බවයි ඔහු අනාවරණය කළේ.

‘දසත කස්තිරම’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?