තවත් සද්දන්තයෙකු පැපොල් වගාවක දී මිය ගිහිං

පැපොල් වගාවක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (17) දින මෙම වන අලියාගේ සිරුර සොයාගෙන ඇත්තේ බුත්තල – මහගොඩයාය ප්‍රදේශයේ තිබියදී බවයි.

වයස අවුරුදු 20-25ත් අතර වයසේ පසුවන අලියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

නමුත් මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ.

මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) සිදු කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සහ බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37