මට ඕන කණ්ඩායම මැච් දිනන්න – මට පුළුවන් උපරිම දේ මං කරනවා (වීඩියෝ)

තමන්ට අවශ්‍ය වන්නේ තම පෞද්ගලික ලකුණුවලට වඩා කණ්ඩායම තරග ජයග්‍රහණ කරනවා දැකීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් පවසනවා.

ඊයේ (08) රාත්‍රියේ දී මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී බංග්ලාදේශයට එරෙහිව පැවති තුන්වැනි හා අවසන් එක්දින තරගයෙන් ද ජය ගනිමින් තරගාවලි ජයක් ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙන්ඩිස් මේ බව කියා සිටියා.

තමන්ගෙ නිවැරදි නොවූ තීරණයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවැනි තරගය පරාජයට පත් වූ බවත්, එම තරගයේ දී ක්‍රීඩා කළ විලාසයට වඩා වෙනත් ආකාරයකින් අවසන් තරගය ක්‍රීඩා කරමින්, අසීරු කඩුල්ලක රැඳී සිටිමින් ලකුණු 124ක් ලබා ගැනීමට සමත් වීම ගැන සතුටු බවත් කුසල් මෙන්ඩිස් පැවසුවා.

ලකුණු 100කට වඩා තමන්ට අතිශයින් ම වැදගත් වන්නේ කණ්ඩායම තරග ජය ගැනීමත් ඒ වෙනුවෙන් තමන් සිය පාර්ශ්වයෙන් උපරිමය සිදු කරන බව ද මෙන්ඩිස් වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී කුසල් මෙන්ඩිස් නායක චරිත් අසලංකගේ නායකත්වය ද පැසසුමට ලක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16