බංගලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20-20 සංචිතය නම් කෙරේ

සංචාරක බංගලාදේශය සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට කලකට පසු දසුන් ශානක සහ චාමික කරුණාරත්න කැඳවා තිබෙනවා.

දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය ලබන 10 වනදා මහනුවර පල්ලෙකැලේ දී ආරම්භවන අතර, දෙවන විස්සයි විස්ස තරගය ලබන 13 වනදා දඹුල්ලේ දී පැවැත්වීම නියමිතයි.

තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය 16 වනදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

WhatsApp Image 2025 07 07 at 1.33.27 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
0
+1
3
+1
0
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32