ඉදිරියේ දී රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා.
ත්‍රිපෝෂ නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීම් සිදුවන ආකාරය සහ ඉදිරි නිෂ්පාදන කටයුතු සිදු කිරිම පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (04) කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගමේ විශේෂ නිරීක්ෂණයක නිරත වූ අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.
















Dubai walata ewanna barida 🥰