Moto2 යතුරුපැදි ධාවන ශූරයා අනතුරකින් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤ Moto2 යතුරුපැදි ධාවන ශූර බෝර්ජා ගෝමස් මිය ගොස් තිබෙනවා.

ප්‍රංශයේ මැග්නි-කෝර්ස් ධාවන පථයේ පුහුණුවීම් අතරතුර සිදු වූ මාරාන්තික අනතුරකින් ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

20 හැවිරිදි ගෝමස්, මෙම සති අන්තයේ මැග්නි-කෝර්ස් හි පැවති ජූනියර් ජීපී වටය සඳහා පුහුණුවීම්වල යෙදී සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

ඔහුගේ කණ්ඩායම වන හොන්ඩා ලැග්ලිස් කණ්ඩායම ද මෙම හදකම්පා කරවන පුවත තහවුරු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29