බාලි දූපතේ සංචාරක බෝට්ටුවක් පෙරළී සිව්දෙනෙකු මරුට – තවත් පිරිසක් අතුරුදන්

ඉන්දුනීසියාවේ බාලි සංචාරක දූපතට ඔබ්බෙන් වූ තොටුපොළක බෝට්ටුවක් ගිලී යාමෙන් සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු මියගොස් තවත් විශාල ප්‍රමාණයක් අතුරුදන් ව තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කළේ, එරට දේශීය වේලාවෙන් රාත්‍රී 11.20ට මෙම අනතුර සිදු ව ඇති බවයි.

බෝට්ටුව ගිලෙන අවස්ථාවේ දී එහි මගීන් 53 දෙනෙකු හා කාර්‍යය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට තිබෙනවා.

ජාතික සෙවුම් සහ මුදාගැනීමේ ඒජන්සිය පැවසුවේ මේ වනවිට මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් අතුරුදන් වූ 38 දෙනා සොයා ජීවිතාරක්ෂක භටයින් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.

ඇන්ටාරා ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඡායාරූපවල ගිලන්රථ සූදානම්ව තබා ඇති අතර පොලිසිය ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10