ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණයක්

මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් පවසනවා.

ඒ, අනුවඑම සමාගමේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර, කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?