හෙට සමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන බව කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට දිනයේ නිකුත් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රකාශ අසත්‍ය බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රතිඵල නිකුත් කරන්නේ නම් ඒ පිළිබඳව කලින්ම නිල වශයෙන් දැනුම් දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?