ඉන්ධන බවුසරයක් පෙරළී පිරිසකට ගජ වාසියක් (ඡායාරූප)

කිලිනොච්චි – පුනරීන් මාර්ගයේ කුඩමුරිට්ටි ප්‍රදේශයේ දී අද (27) ඉන්ධන බවුසරයක් පෙරළීම අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මුතුරාජවෙල සිට කිලිනොච්චිය හරහා පුනරීන් මර්ගයේ කන්කසන්තුරෙයි දක්වා ඉන්ධන රැගෙන ගිය බවුසරයක්.

මෙම අනතුරින් රියදුරුට සුළු තුවාල සිදුව ඇති බවයි වාර්තා වුණේ.

රථය අනතුරට පත්වීමත් සමඟ එහි ගබඩා කර තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉවතට ගොස් අවට විසිරී තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එලෙස විසිරී ගොස් තිබූ ඉන්ධන එක්රැස් කර රැගෙන යාමට අවට ප්‍රදේශවාසීන් විසින් කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.

ඉන්ධන බවුසරය පෙරළීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර, රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35