UPDATE: කුසල් මෙන්ඩිස් ආබාධයකට – පවන් ඇතුළට, ළහිරුට කුසල්ගේ තැන

බංග්ලාදේශයට එරෙහිව මේ වනවිට (27) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයෙන් කුසල් මෙන්ඩිස්ට ඉවත් වීමට සිදු වුණා.

ඒ 09 වැනි කඩුල්ල ලෙස දුවද්දී දැවී යාමකට හසු වූ කුසල් මෙන්ඩිස් කඩුල්ල ආරක්ෂා කරගැනීමට සිදු කළ පිම්මත් සමග ඔහු ආබාධයකට ලක්වීමත් සමගයි.

කුසල් මෙන්ඩිස් වෙනුවට කඩුලු රැකීමේ වගකීම ළහිරු උදාර වෙත පැවරී තිබෙනවා.

එමෙන්ම පවන් රත්නායක ව ද කණ්ඩායමට පන්දු රැකීම සඳහා කැඳවා ඇති අයුරුයි දක්නට ලැබෙන්නේ.

මේ වනවිට බංග්ලාදේශය සිය දෙවැනි ඉනිමට ලකුණු 211ක ඉලක්කයක් අබිබවා යාමට පිටියට පිවිස තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21