රටවල් 70කින් ලස්සනම කැම්පස් කෙල්ල වූ අපේ රටේ ප්‍රමෝදි

මුලින්ම කියන්න ඕනේ මේ කියන්න හදන්නේ නම් අද ඊයේ වුන දෙයක් ගැන නම් නෙවෙයි. මේ මීට අවුරුදු කිහිපයකට කලින් සිදු වූ දෙයක්. මේ කියන්න හදන්නේ ලංකාවේ ලස්සනම කැම්පස් කෙල්ල ලෙස කිරුල හිමිකරගත් ප්‍රමොදී කෞශල්‍යා ගැනයි. 2016 වසරේදී තමයි ඇය මේ කිරුළට හිමිකම් කියන්නේ.

2016 වර්ෂයේ world miss university තරඟයට පෙනිසිටිමින් එහිදී ඇය විසින් 6වැනි ස්ථානය දිනාගත්තා. ඇයට ඒ වෙද්දී වයස අවුරුදු 22ක්. මේ වගේ තරගයකින් ජයගන්න ඇයට රටවල් 70ක් වගේ විශාල ගණනක් එක්ක තරග කරන්නට සිදු වුනා. අද වෙද්දෙ නම් ඇය නිරුපන ක්ෂේත්‍රයේ කටයුතු කරන බව තමයි අපිට නම් දැනගන්නට ලැබුනේ. ඇය එම ක්ෂේත්‍රයේ සිදුකරන්නේ විනෝදාංශයක් හැටියට කියලා තමයි ඇය කියන්නේ. ඇය ගැන ගොඩක් අපේ රටේ තරුණ තරුණියක් විශේෂ කතා බහට ලක්වුනා කිවොත් හරි. කොහොම නමුත් ඇය ලංකාව වෙනුවෙන් තරග වැදී ලංකාවට කිරිතියක් ගෙන එන්නට සමත් වුනා.

රටම කතා වූ ප්‍රමොදී ඇයගේ අදහස් දක්වා තිබුනේ මෙන්න මේ ආකාරයට තමයි. අපිට හරියට නිවැරදි විදියට ඉන්න පුලුවන්නම් ඒ විතරක් නොවෙයි තමන්ගේ තැන,තමන්ගේ ගෞරවය රැකගෙන ඉන්න පුලුවන්නම් අපිට මේ ඕනෑම දෙයක ඉහලට යන්න පුලුවන් මොකද ලංකාවේ ගත්තම නිරූපන ක්ෂේශ්ත්‍රය තුල සිටින කෙනෙකුට එතරම් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ.

හැමෝම වගේ කරන වැරදි දේවල් නිසා තමයි නිරුපන ක්ෂේත්‍රය ගැන ගොඩක් දෙනෙක් වැරදියට හිතාගෙන ඉන්නේ. ඇය වැඩි වශයෙන් අදහස් දක්වලා තිබුනේ එහෙමයි. අපි අද හිතුවේ දැනට වසර ගානක් වුනත් ලංකාව වෙනුවෙන් ඇය කල දේ අපිත් නැවත්ත ගෞරවයක් හැටියට නැවතත් මතක්කරන්න. අපි මේ පහතින් ගෙන එන්නේ ඇයගේ ලස්සනම ලස්සන මේ දිනවල ගෙවන ජීව්තයේ අලුත්ම ජායාරූප පෙළක් තමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42