ගේ හදන්න ආව බාස් ලක්ෂ 20ක රන් බඩු උස්සලා

වස්කඩුව ප්‍රදේශයේ නිවසක ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණි පෙදරේරුවෙකු එම නිවසේ අල්මාරියේ තබා තිබූ රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමක් සහිත රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියකට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර උතුර පොලිසිය විසින් සැකකරු ව අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී රන් භාණ්ඩ අලෙවි කර මිලට ගත් රන් ගුලි තොගයක් ද සොයා ගැනුණා.

සැකකරු විසින් පැමිණිලිකරුට අයත් යාබද දෙමහල් නිවසේ ඉහළ මහලේ ඉදිකිරීමේ කටයුතු සිදු කරමින් සිටියදී අල්මාරියේ තිබූ රන්මාල දෙකක්, වළලු දෙකක්, අත් පළඳනාවක්, මුදු දෙකක් ඇතුළු රන් භාණ්ඩ මෙලෙස සොරකම් කර, අඩු මිලකට විකුණා ඇති බවයි හෙළි ව ඇත්තේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23