තරගයක අතරමැද පිටියේ විනිසුරු ප්‍රතිස්ථාපනය කෙරේ

ටෙස්ට් තරගයේ මැද භාගයේ දී පිටියේ සිටි විනිසුරුවරයෙකු ඉවත් ව, සිව්වැනි විනිසුරු ව ප්‍රතිස්ථාපනය කෙරුණා.

ඒ මේ වනවිට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සංචාරක බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ අවසාන භාගයේදීයි.

ප්‍රධාන විනිසුරුවරයා හදිසියේ අසනීප වූ අතර, සිව්වන විනිසුරුවරයා පිටියේ වගකීම භාර ගැනීමට මෙලෙස ඉදිරිපත් වුණා.

තරගයේ පිටියේ විනිසුරුවරුන් ලෙස ක්‍රියාත්මක වූයේ ප්‍රගීත් රඹුක්කන සමගින් Allahuddien Paleker යි.

මේ වනවිට කාසියේ වාසිය දිනා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 07ක් බිඳ වැටී ලකුණු 197ක් ලබාගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18