පුතෙකු විසින් තම මවට කල ලොවක් නුහුලන අපරාධය

අවුරුදු 85 ක් වයසැති වයෝවෘද්ධ මවට අතවර කළ ඇයගේ බාල පුතුට වැඩිමහල් සොහොයුරා විසින් මන්නයකින් කොටා ඇතැයි යක්කල පොලිසිය ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට  කරුණු වාර්තා කරමින් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

අතවරයට පත් මවගේ වැඩිමහල් පුතා සැකකරුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්. එස්. එම්. මහේන්ද්‍ර රාජා මහතා නියම කර තිබෙනවා.

අතවරයට පත් මවගේ පුතුන් දෙදෙනාම අවිවාහකයන් බවත් තිදෙනාම ප්‍රදේශයේ පිහිටි නිවසක පදිංචිව සිටින බව පොලිසිය පවසයි. මෙම මවගේ 51 හැවිරිදි බාල පුතා බීමත්ව නිවසට පැමිණ තම මව අඹුකමට ගන්නා බවත්, ඊට විරුද්ධ වූ මවගේ ලොකු පුතා මල්ලීට මන්නයකින් කොටා ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මව ශ්‍රවණාබාධිත තැනැත්තියක් බවත් බාල පුතු මව බියගන්වමින් අතවර කර ඇති බවත් මන්නා පහරින් තුවාල ලැබූ සැකකරු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන හෙයින් අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් සැරයන් ගුණසිරි අධිකරණය හමුවේ පවසා තිබෙනවා

  1. ඌ මිනිහෙක්ද ? තිරිසනෙක්ද ? සාමාන්යයෙන් බල්ලන් වෙනි අයට තම මව හො සහොදරිය කියා වෙටහීමක් නොමති හෙයින් , බල්ලන් මෙවෙනි දේ කරති , එහෙත් මිනිස් කම ලැබූ එකෙක් බල්ලෙක් වීම පුදුමයක් , අර සෞදි අරාබියෙ වාගෙ මූගෙ ලින්ගුව ප්‍රසිද්දියෙ කපා දමා අනික් බල්ලන් මෙන් හෙසිරෙන උන්ටත් පාඩමක් ඉගැන්විය යුතුය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02