කළුතර මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

කළුතර මහ නගර සභාවේ උණුසුම් මේ වනවිට තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එම නගර සභාවේ නව නගරාධිපතිවරයා පත්කර ගැනීමට යාමේ දී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

කළුතර මහ නගර සභාවේ මංගල රැස්වීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් අද (23) උදෑසන ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?