බීමතින් රිය පැද්දොත් ලැබෙන දඬුවම් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

යම් රියදුරෙක් බීමතින් රිය පැදවීමක දී දැනට පවතින නීතිය අනුව රුපියල් 25,000 සිට 30,000 දක්වා දඩයකට හෝ මස තුනකට වැඩි නොවන කාලයක් දෙආකාරයෙන්ම එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීම හෝ රියදුරු බලපත්‍රය මාස 12කට නොවැඩි කාලයක් අත්හිටුවීම කළ හැකි බව ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙනවා.

මෙම නීතිය සම්බන්ධයෙන් සමාජ මධ්‍යයේ සංසරණය වන ඇතැම් අසත්‍ය පුවත් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළා.

03
  1. දැනුවත් කිරීමට ස්තුතියි 🙏🏾 ඔය ඔක්කොම නීතී සාමාන්‍ය මිනිසුන්ට පමණයි ඒකයි කනගාටු. රේස්ටූරන්ස්වල හැම දවසකම බීමත් රියැදුරන් පිටව යනවා නෙ කෝ අල්.නවයි ත්‍රිවිල් බයික් කාරයෝ විතරයි අල්.න්නෙ. හවසට රෙස්ටුරන්ට් ළග ඉදියනම් සතියෙන් පොලිසිය අධිකරණය නීතිඥ වරු ගොඩ

  2. මෙම දැනුවත් කිරීම කරේ හොද වෙලාවට බාර් ස්කාගර වහන්න වෙනවා. මමත් බයවෙලා හිටියේ බොන්නෙ නැතුව 🤩🤩🤩🤩

  3. බීමත් සියදුරන් අල්ලන එක හොඳයි වෙනත් රටවල වගේ බීමත් ප්‍රමාණයේ අගයක් තිබිය යුතුයිඑහෙම නැත්නම් වෙන්නේ මිනිස්සු අරක්කු අරගෙන ගෙදර ගිහිල්ලා ගෙදර තියාගෙන බොන්නයි කියන්නේ එක්කෝ බස් එහෙක හරි එක්කෝ පයින් හරි ඇවිල්ලා බීලා යන්න කියලා එක්කෝ කියන්නේ මෙච්චර අමාරුවෙන් බොනවාට වඩා හොඳයි, නොබී ඉන්නවා ලංකාවෙන් මිනිස්සු මත්පැන් භාවිතය එක මාසෙකට නැවැත්තුවොත් මාසෙකට නැවැත්තුවොත් ආණ්ඩුවට වෙන්නේ පාරෙ ලේන්සුවක් දාලා ඉඳගන්න

  4. මාවත් බීල කියල බොරු නඩුවක්දාල මට රුපියල් 25000 ක දඩයක් ගැහුව. රියදුරු බලපත්‍රය මාස 06 කට අත් හිටවන බව දැනගෙන, නීතිඥ මහතෙකුගෙ මාර්ගයෙන් උසාවියට කරුණු දක්වලා, රියදුරු බලපත්‍රය මාස 2 ක් දක්වා අත් හිටවීම අඩුකරවගත්තා. මගෙ රැකියාවෙන් අයින්වුන නිසා නිවැරදි බව ඔප්පුකරන්න නඩුකියන්න මට මුදල් නැති නිසා සිදුවූ අසාධාරණය ඉවසාගෙන ඉන්නවා. එම උසාවි සංකීර්ණයේ තවත් උසාවියක රියදුරු බලපත්‍රය අත් හිටුවන්නේ සති දෙකකට පමණයි. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ අමුතු ක්‍රමයකට. යතුරුපැදි කරුවන් හා ත්‍රී රෝද රත රියදුරන්ව විතරයි වැඩිපුරම පොලීසියෙන් අල්ලන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14