ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය කඩුලු 06ක් දැවී ලකුණු 285ක් රැස්කරගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ, අනුව ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීම වෙනුවෙන් ලකුණු 296ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

බංග්ලාදේශ දෙවන ඉනිම වෙනුවෙන් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ නොදැවී ලකුණු 125ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරු ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 76ක් රැස් කළා.

පන්දු යැවීමේ දී තරිඳු රත්නායක බංග්ලාදේශ දෙවන ඉනිම කඩුලු 03ක් බිඳ දැමුවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ අවසන් දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49