ශාන් පුතාගේ ගිනිඅවි සෙල්ලමේ දෙවැනි සැකකරුට වරෙන්තු

අද (20) දින අමිල කෞශාන් හෙවත් ශාන් පුතා නමැත්තාට එරෙහිව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ බීආර්1628/25 දරණ නඩුව කැඳවා තිබෙනවා.

මීට පෙර නඩු වාරයේ දී ඔහුගේ නීතිඥ දසරාජ් දහනායක මහතා විසින් කරන ලද ඉල්ලීම අනුව 2025 වර්ෂයේ ඔක්තෝම්බර් මස 31 වන දින දක්වා විදෙස් ගමන් තහනම ඉවත් කර ඇති අතර, ඒ අනුව අද දින මෙම නඩුවේ පළමු සැකකරු වූ ශාන් පුතා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක මහතාගේ උපදෙස් මත නීතිඥ ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ මහතා අධිකරණයේ පෙනී සිටියා.

අද දින මෙම නඩුවේ දෙවන සැකකරු අධිකරණයට ඉදිරිපත් වූයේ නැහැ.

එම නිසා එම විත්තිකරුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කෙරුණා.

යළි මේ නඩුව 2026 වර්ෂයේ මාර්තු මස 06 වන දින කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14