පුත්තලම ප්‍රා.සභාවේ සභාපතිකම ස්වාධීන අපේක්ෂකයෙකුට

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ මැතිවරණයට තරග කළ රදික සංජීව තේරී පත් වුණා.

වයඹ පළාත්, පළාත් පාලන කොමසාරිස් සංජීවනී හේරත්ගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ පුත්තලම ප්‍රාදේශීය සහාවේ මංගල රැස්වීමේ දී මෙම තේරී පත්වීම සිදුවුණා.

මේ අතර එම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස එක්සත් ජනතා සන්ධානයේ නිමල් බමුණුආරච්චි තේරී පත් වුණා.

සභාපතිවරයා පත්කර ගැනීම සිදුවුණේ රහස් ඡන්දයකින් වන අතර, උප සභාපතිවරයා පත්කර ගැනීම විවෘත ඡන්දයකින් සිදු වූ බවයි ‘දසත නිවුස්’ පුත්තලම වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16