තුසිත හල්ලොලුවට ඇප

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ තුසිත හල්ලොලුවට ඇප හිමිව තිබෙනවා.

ඒ, ඔහු අද (20) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට කටයුතු කළ අධිකරණය; ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්