රන් ආලේපිත ගිනි අවියකට හිරේට දැමූ දුමින්ද අදත් උසාවියට (වීඩියෝ)

රන් ආලේපිත ගිනිඅවි සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට ඇල්ලූ සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ අදාළ T56 ගිනි අවිය හිටපු උතුරුමැද පළාත් අමාත්‍යවරයෙකුගේ බවයි.

ඒ අනුව වැල්ලවත්ත පොලිසිය කළ විමර්ශනවල දී සැකකාර දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?