චීනයේ වර්ධනය වන න්‍යෂ්ටික හැකියාව

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ (SIPRI) නව දත්තවලට අනුව, චීනය වසරක් තුළ සිය න්‍යෂ්ටික අවි ගබඩාව යුද හිස් 100කින් වැඩි කර ඇති අතර, 2025 දී ඇස්තමේන්තුගත යුද හිස් 500 සිට 600 දක්වා වර්ධනය වී තිබෙනවා.

එක්සත් රාජධානිය සහ ප්‍රංශය ඒකාබද්ධ වූවාට වඩා බීජිං සතුව දැන් යුද හිස් ඇති අතර, වෙනත් ඕනෑම රටකට වඩා වේගයෙන් එහි අවි ගබඩාව පුළුල් කරමින් සිටිනවා.

2023 සිට, බීජිං වාර්ෂිකව නව යුද හිස් 100 ක් පමණ එකතු කර ඇති අතර, එය එහි න්‍යෂ්ටික හැකියාවන්හි සැලකිය යුතු වැඩිවීමක් සනිටුහන් කරන බව පර්යේෂණ කණ්ඩායම පවසනවා.

2025 ජනවාරි වන විට චීනය උතුරේ කාන්තාර කලාප තුනක් සහ නැගෙනහිර කඳුකර ප්‍රදේශ තුනක් හරහා නව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) 350ක් පමණ සම්පූර්ණ කර හෝ නිම කිරීමට ආසන්නව සිටිනවා.

චීනය සිය හමුදා සංවිධානය කරන ආකාරය අනුව, දශකය අවසන් වන විට එය රුසියාවේ හෝ එක්සත් ජනපදයේ ICBM ගණන්වලට සමාන විය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25