විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත යටතේ නියමයන්, 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනතේ 2 (1) වගන්තිය යටතේ සහ 1 (2) වගන්තිය යටතේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2025 මාර්තු 28 දිනැති අංක 2429 / 51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ජුනි 03 වැනි දින ඉදිරිපත් කරන ලද නියමයන් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවට අද (18) ඉදිරිපත් කෙරුණා.

ඒ මේ වනවිට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට එක්වෙමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?