ගතවූ පැය 24 වාර්තා වූයේ මෙරට වැඩිම කොරෝනා මරණ සිදුවූ දිනය ලෙසයි.ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ එලෙස වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු වන ආකාරය දැක්වෙන වීඩියෝවක්..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1