බමන මතින් කාර‍යක් පැදපු ඉලන්දාරියා නිසා කතුන් දෙදෙනකු මරුට

මොරගහහේන පොලිස් වසමේ හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයේ නයාගොඩ පාලම අසල පදික මාරුව මත දී කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් කාන්තාවන් දෙදෙනකුගේ හා ගැහැනු ළමුන් දෙදෙනකුගේ ගැටී සිදු වූ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තවත් දෙදෙනකු තුවාල ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 45 හා 50 හැවිරිදි බණ්ඩාරගම හා මග්ගොන ප්‍රදේශවල පදිංචිකාරිණියන් බවයි.

තුවාල ලැබූවන් 13, 17 හැවිරිදි වයස්වල පසුවන්නියන් වන අතර ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

28 හැවිරිදි කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු බීමත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57