කොළඹ පුරපති තෝරන්න රහස් ඡන්දයක්

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අපේක්ෂකයෙක් තෝරා පත්කර ගැනීමට රහස් ඡන්දයකට යෑමට යෝජනා වී තිබෙනවා.

මෙම තනතුර සඳහා ජාතික ජන බලවේගය ව්‍රායි කැලී බල්සතාර් යෝජනා කර ඇති අතර,සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය නගරාධිපති ධුරය වෙනුවෙන් මොහොමඩ් රීසා සරුක් යෝජනා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?