බංග්ලාදේශ සමඟ ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරේ

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය සඳහා ධනංජය ද සිල්වා විසින් නායකත්ව ලබාදෙනවා.

ශ්‍රී ලංකා සංචිතය පහතින්,

ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිදු සූරියආරච්චි, සොනාල් දිනුෂ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය. තරිඳු රත්නායක, අකිල ධනංජය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, ඉසිත විජේසුන්දර

මේ අතර සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අනිද්දා (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
9
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?