පංති කාමරයේ දී අවසන් ගමන් ගිය කිවිරගේ දේහය නිවසට – බෝ ගස ඉවත් කිරීම හමුදාවේ සහායෙන්

බලංගොඩ, රජවක විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට බෝ ගසක කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් සිසුවෙක් ජීවිතක්ෂයට පත් වුණා.

ඊයේ (12) සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ එම පාසලේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලැබූ කිවිර හිරුජය නැමැති සිසුවෙක්.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ කිවිර හිරුජයගේ දේහය අද (13) දහවල් ඔහු පදිංචිව සිටි රජවක, බිබිලෙවෙල ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ආවා.

මේ අතර පාසල් ගොඩනැගිල්ලට කඩාවැටුණු බෝගසේ කොටස ඉවත් කිරීමේ කටයුතු ද අද දිනයේ ආරම්භ කෙරුණා.

ඒ, යුද හමුදා සහ සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් 20 දෙනෙක්කුගේ සහාය ඇතිවයි.

දැව සංස්ථාව මඟින් හෙට (14) දිනයේ සිට එම බෝ ගස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයූතු සිදුකිරීමට නියමිත බව ‘දසත නිවුස්, බලංගොඩ වාර්තාකරු සඳහන් කළා.

ඊයේ දහවල් සිදු වූ මෙම අනතුරන් තවත් සිසුන් 17 දෙනෙකු සහ ගුරුවරියක් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
15
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?