පූජනි භාග්‍යා මුහුණු පොතේ තැබු සංවේදී සටහන

“දරුවනේ” චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය වූ ඇය පසුකාලීනව හිරු අවුරුදු කුමරිය විදියට අභිෂේක ලබනවා. ඒ ලබාගත් කිරුළ දෝත දරාගෙන කලාවේ විවිධ ඉසව් ඔස්සේ පියවරෙන් පියවර ඉදිරියට යන පූජනි භාග්‍යා සිය ෆේස්බුක් ගිණුමෙහි අපූරු සටහනක් තබා තිබුණා.

ඒ, සමාජ මාධ්‍ය තුළ සුනඛයින් සම්බන්ධයෙන් කතා බහක් නිර්මාණයවී ඇති අවස්ථාවකයි.

එම සටහන පහතින්….

සතෙක්ට ආදරේ කරන්න වර්ග බේද නෑ. ඒ හැමෝටම තියෙන්නෙ ආදරය පිරුණු අහිංසක හිත්. අපි දවසක් කන්න දුන්නොත්, දවසක් ආදරෙන් කතා කරොත් එයාලා අපිට පණ වුණත් දෙයි සතෙක්ට ගහන්න, රිද්දන්න, හිංසා කරන්න කලින් ටිකක් හිතන්න. පුංචි දරුවෙක්ට වුනත් රිදුනොත් රිදෙන්වා කියලා කෑ ගහලා අඩන්න පුලුවන් ඒත් සතෙක්ට එහෙම වුනොත් එයාලට ඒක කියාගන්න බෑ මේ පින්තූරය මගේ ගෙදර නෙවෙයි ( Animal SOS Sri Lanka) හැබැයි මගෙ ගෙදර පාරේ අසරණ වෙලා හිටපු සත්තු ගොඩාක් ඉන්නවා. ඒ අතර බව්වෝ 10 පූසො 15 ඉන්නවා. මේ වචන ටික ලියන්න හිතුනෙ මේ දවස්වල මට දකින්න ලැබුන දේවල් එක්ක

– පූජී –

Capture 2
37544535 2137516056460226 4233703049266200576 n
56229334 2299450306933466 2101676571952676864 n
67115946 2375587899319706 5550482327924113408 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33