මේ මොහොතේ සිට ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කෙරේ

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 5ක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනාරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙලෙස හුදෙකලා කෙරෙන්නේ සින්නයුරානි,පලමීන්මඩු,තිරුචේන්තුර්,කල්ලඩි වෙල්ලූර් ග්‍රාම නිලධාරී වසම් සහ නොච්චිමුනෙයි ග්‍රාම නිලධාරී වසමේ පූනොච්චිමූනෙයි ගම්මානයයි.

එසේම දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරී වසම් 38ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 8ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 9ක්, කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 16ක්, මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 03ක් සහ නුවරඑළිය සහ වවුනියාව දිස්ත්‍රික්කවල එක් ග්‍රාම නිලධාරී වසම බැගින් මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත්කර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14