පහත් තිරිසන් ආශාවල් ඔක්කොම මගෙන් ඉෂ්ට කරගත්තා ඒ මනුස්සයා.පාපතරයෙකුගේ බිල්ල (වීඩියෝ)

රැකියාවක් ලබාදෙන බව පවසමින් කාන්තාවක් නිවසට රැගෙන ගොස් බරපතල ලිංගික හිංසන සිදුකොට,මරණ තර්ජන එල්ල කිරීමේ සිදුවීමක් වාර්තා වුණා.

අවුරුදු 23 වයසැති මෙම කාන්තාව එක්දරු මවක්.

සුපිරි වෙළඳ සැලක සහයිකාවක් ලෙස සේවය කරන ඇය සිය සැමියා සමග

වේයන්ගොඩ ප්‍රදේශයේ කුළී නිවසක ජීවත් වනවා.

මෙම කාන්තාවට වැඩි වැටුපක් සහිතව නිවසක සේවය කිරීම සඳහා අවස්ථාවක් ලැබී තිබෙන්නේ මේ අතරතුරයි.

එහිදී නොසිතූ ලෙස මෙම කාන්තාවට මුහුණදීමට සිදුවු කටුක අත්දැකීම් ඇය මෙලෙස විස්තර කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?