පොසොන් පෝයට රට පුරා දන්සැල් 6,800 කට අධික සංඛ්‍යාවක්

එළඹෙන පොසොන් පෝය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 6,800 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

දන්සැල් සංවිධානය කිරීමේදී සෞඛ්‍යරක්ෂිත මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදීම අත්‍යවශ්‍ය බවයි බවයි ඒවායේ සංවිධායකයින්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම් දෙන්නේ.

මේ අතර පොසොන් පෝය දිනයේ සහ ඊට පෙර දින ඒවා පරීක්ෂා කිරීම් සිදුකරන බවයි එම සංගමය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?