අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අනාවරණයක් (වීඩියෝ)

ඇතැම් අල්ලස් නඩුවල සඳහන් මූල්‍ය සංඛ්‍යා සම්මත ක්‍රමයට පවා ගණනය කිරීම තමන්ට අසීරු බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අනාවරණය කළා.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවා.

සුදු කරපටි අපරාධකරුවන්ට ලබාදෙන දඬුවම සාමාන්‍ය පුද්ගලයින්ට දෙන දඬුවමෙන් වෙනස් විය යුතු බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !