අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ තරුණයෙක් සහ තරුණියක් මාට්ටු

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පරිගණක අපරාධ කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකයකට ලද පැමිණිලි දෙකක් මත මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

දොළොස් ලක්ෂ හයදහස් දෙසීය විස්සක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, හත් ලක්ෂ අසුදහස් පන්සීයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 04 වනදා අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුසු 24ක බොක්කාවල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර, සැකකාරිය වයස අවුරුදු 26ක වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

සැකකරු සහ සැකකාරිය විසින් වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් සමූහයක් මඟින් සන්නාමයක් භාවිත කරමින්, අන්තර්ජාලය හරහා මුදල් ඉපැයිය හැකි බව පවසමින් මුදල් ගිණුමකට බැරකරගෙන මෙම වංචාව සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43