ආනයනික පළමු පොල් කිරි තොගය විවෘත කෙරේ

පොල් සංවර්ධන මණ්ඩලය හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය එක්ව ගත් තීරණයක් අනුව මෙරටට ආනයනය කළ පළමු පොල් කිරි තොගය අද ඔරුගොඩවත්ත RCT පරිශ්‍රයේදී විවෘත කරනු ලැබුවා.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසා සිටියේ ඉකුත් වසර දෙක තුළ පැවති පොල් හිඟය හඳුනාගෙන ඇති බවත්, එයට පිළිතුරක් වශයෙන් පෝල් ගෙඩි මිලියන 200ක පොල් කිරි තොගයක් ලංකාවට ආනයක කිරීමට කටයුතු කර ඇති බවයි.

එහිදී මෙරට කර්මාන්තවලට අවශ්‍ය පොල් කිරි තොග සපයන අතර, දේශීය පාරිභෝගිකයාට පොල් මිල ඉහළයාම පාලනය කරගැනීමට හැකිවනු ඇති ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
11
+1
0
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?