2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අනුව, එක් එක් කොට්ඨාස සඳහා තෝරාපත් කරගත් සහ තෝරා එවා ඇති සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් වී තිබෙනවා.
ඒ, අනුව පළමුව යාපනය, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ නම් ගැසට් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මුලතිව්, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
1
+1
2





