විදුහල්පතිවරයාගේ කර මතින් අවසන් ගමන් ගිය 14 හැවිරිදි සිසුවා

හක්මන – බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ ගංගොඩගම ප්‍රදේශයේ දී මැයි 26 පස්වරුවේ පාසල් ශිෂ්‍යයකු පා පැදියකින් ගමන් කරමින් සිටියදී ටිපර් රථයක ගැටී එම ස්ථානයේ දී ම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

මෙම ඛේදනීය ඉරණමට මුහුණ පෑවේ, හක්මන, කරතොට, මැදකොරටුව නිවසේ පදිංචිව සිටි මහානාම ගීගන ගමගේ සප්නාත් සහීර නමැති 14 වියේ පසුවන දරුවෙක්.

එම දරුවා හක්මන – ගංගොඩගම ජයවර්ධන මහා විද්‍යාලයේ 09 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ අයෙක් බවත් අප වාර්තාකරු පැවසුවා.

පසුව එම දරුවාගේ අවමංගල්‍ය කටයුතු විද්‍යාලයීය විදුහල්පතිවරයාගේ මැදිහත් වීමෙන් සිදු කර ඇති අතර ඊට පාසලේ ආචාර්‍යය මණ්ඩලය සහ දෙමාපියන්ගේ ද සහාය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
17
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21