අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ලෝටස් ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
පොලීසිය විසින් ඔවුන්ගේ ගමන් මග අවහිර කරමින් පොලිස් මාර්ග බාධක යොදා තිබෙනවා.
ඒ අනුව එම අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවයි පැවසෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
2
+1
+1
+1
+1





