මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් හි ප්‍රමාදයක් සිදුවන බව වාර්තා වනවා.
ගාල්ල සිට මරදාන බලා ධාවනය වන අංක 311 දරන රාත්‍රී තැපැල් දුම්රිය අම්බලන්ගොඩ ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදුවන බව සදහන්.

?