රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනෙ විත් තිබෙනවා.
අද (26) පෙරවරුවේ සැකකාර හිටපු අමාත්‍යවරයා ව දැඩි ආරක්ෂාවක් යටතේ අධිකරණ භූමියට රැගෙන ආ බවයි වාර්තා වන්නේ.
ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද (26) කැඳවීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1
2





