සන් රයිසස් හා චෙන්නායිවරුන්ට ඊයේ තරගවල දී ජය

IPL තරගාවලියේ සිය ස්ථානය 06 බවට ඔසවා තැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (25) රාත්‍රියේ දී සමත් වුණා.

ඒ ප්‍රතිවාදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 110කින් පරාජයට පත් කරමින්.

එම ජයග්‍රහණයට මංපෙත් විවර වූයේ හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන හෙන්රිච් ක්ලාසන්ගේ දැවැන්ත ඉනිමත් සමගින්.

ක්ලාසන් පන්දු 39ක දී නොදැවුණු ලකුණු 105ක් ලබා ගත්තා.

මෙම ජයත් සමග සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර IPL තරග 14 අවසන් කරනුයේ තරග 06ක් ජයග්‍රහණය කර 07ක පරාජය වැළඳගනිමින්.

IPL ප්‍රසාද ලැයිස්තුවේ පෙරමුණේ සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් අතර පැවති තරගයේ දී ඊයේ ලකුණු 83කින් පරාජයට පත්වීමට ටයිටන්ස් කණ්ඩායමට සිදු වුණා.

ඒ අනුව චෙන්නායි පිල මෙවර තරග 14කට එක් වෙමින් ඉන් තරග 04ක පමණක් ජයග්‍රහණය හිමිකරගනිමින් IPL 2025 තරගාවලියේ 10 වැනියා ලෙස අවසන් ස්ථානයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20