තණමල්විල දරුණු බස් අනතුරක්

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලිමංකඩ ආසන්නයේ දී බස් රථයක ටිපර් රථයක් ගැටීමෙන් අද (24) අනතුරක් සිදුව තිබෙනවා.

අද (24) දහවල් සිදුවූ මෙම අනතුරින් බස් රථයේ සිටි මගීන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

මාර්ගය අයිනේ නතරකර තිබූ ලංගම බස් රථයක පිටුපස ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මේ අතර තංගල්ල පොලිස් වසමේ වැලිආර ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අද (24) අලුයම අනතුරක් සිදුව තිබුණා.

මෙම අනතුරින් බස් රථයේ ගමන් කළ මගීන් 12 දෙනෙක් සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

එලෙස රෝහල් ගතකළ අයගෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12