බීඩිකොළ සැඟවූ උර 39ක් සමග පුද්ගලයින් 07ක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බීඩි කොළ තොගයක් සහ සැකකරුවන් 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (23) අලුයම 03ට පමණ වෙන්නප්පුව – උල්හිටියාව වෙරළ තීරයේ දී මෙම වැටලීම සිදු කළ බවයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් දෙදෙනකු මිනුවන්ගොඩ ප්‍රදේශයේ ද, එක් අයෙකු නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් ද සෙසු සැකකරුවන් සිව්දෙනා ඇලබඩගම ප්‍රදේශයේ ද පදිංචිකරුවන් බව ද හෙළි ව තිබෙනවා.

බීඩිකොළ තොගය පොලිතින් උර 39ක අසුරා තිබී ඇති බවයි පැවසෙන්නේ.

බීඩිකොළ තොගය වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමට යොදාගත් වෑන් රියක් සහ ලොරියක් ද පොලිස් භාරයට ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18