දයාසිරි සභා ගැබේ හැසිරුණු විදිය ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

පසුගිය මැයි මස 20 වැනි දින සභා ගර්භයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන පැමිණිල්ලක් ලැබී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තු රැස්වීම අරඹමින් කථානායකවරයා මේ බව නිවේදනය කළා.

ඒ අනුව අදාළ වාර්තාව සැකසීම සඳහා නියෝජ්‍ය කාරක සභාවේ සභාපතිනී හේමාලි වීරසේකරගේ සභාපතිත්වයෙන් සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙන් ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18