කොරෝනා මර්දනයට දියරයක් සොයා ගනී

කොවිඩ් මර්දනයට ඉන්දියාවේ පර්යේෂණ ආයතනයක් දියරයක් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් (2-deoxy-D-glucose) හෝ ටූ ඩී ජී (2-DG)ලෙස මෙම ඖෂධය හඳුන්වා තිබෙනවා.

මෙම ඖෂධයට ඉන්දියාවේ සෞඛ්‍ය අංශවල අවසරයද හිමිව ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

මාත්‍රා දස දහසක් මෙම ඖෂධයෙන් මේ වනවිටත් ඉන්දියානු රෝහල් වෙත යවා ඇති බවද සඳහන්.

මෙය නිෂ්පාදනය කළ පර්යේෂකයක් පෙන්වා දෙන්නේ ග්ලූකෝස් ආකාරයෙන් ඇති මෙම ඖෂධය හට වෛරසයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ හැකියාව ඇති බවයි.

මේ ඖෂධය ග්ලුකෝස් භාවිත කරන ආකාරයට ජලයේ දිය කර පානය කිරීමට හැකියාවද පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54